විදෙස්

ග්‍රීසියට භූ කම්පන තත්ත්වයක්

(UTV|ග්‍රීසිය) – දකුණු දිග ග්‍රීසියෙන් භූ කම්පන තත්ත්වයක් වාර්තාවේ.

ඒ අද(25) දකුණු දිග ග්‍රීසියේ මෙතෝනි නගරයට ඔබ්බෙන් වූ මුහුදේදීය.

එය රික්ටර් පරිමාණයේ 5 යි දශම 5 ක් ලෙස සටහන් වී තිබුණි.

භූ කම්පනය නිසා එහි ගොඩනැගිලි සෙලවී ඇත්ත මෙතෙක් ජීවිත හෝ දේපල හානි වාර්තා වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top