(UTV|ඉන්දීය) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටී තිබේ. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය සටහන් වන්නේ රුපියල්...
(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් ජෙස්ලිගේ මන්ත්‍රී ධුරය දින 30 ක කාලසීමාවකට අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කොමසාරිස් විසින් පියවරගෙන ඇත. ඒ,...
(UTV|ඉන්දියාව) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අද(19) ඉදිරිපත් කිරීමට නියමිතය. එය මෝදි රජය...
(UTV|තුර්කිය) – තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016...
(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීම සදහා හදිස්සියක් නොමැති බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි. විදෙස් වාර්තා සඳහන් කලේ ඒ සදහා...
(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවති ඓතිහාසික හමුව සාර්ථක බව ඇමරිකානු උප ජනාධිපති මයික් පවසයි....
(UTV|ඇමෙරිකාව) – යුරෝපා කොමිසම කරන ලද ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ඉරානයේ සමාගම් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඇමෙරිකාවෙන් කරනු ලැබූ...
(UTV|ෆින්ලන්තය) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී බව...
(UTV| ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව සඳුදා ෆින්ලන්තයේ – හෙල්සින්කි අගනුවර දී පැවැත්වීමට නියමිතය....
(UTV|පාකිස්ථානය) – පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ....