(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යළි උතුරු කොරියාවේ සංචාරයක් සිදුකිරීමට සූදානම් වන බව වර්තාවේ. විදෙස් වාර්තා සඳහන් කළේ රටේ සහයෝගීතාව...
(UTV|තායිලන්තය) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පිරිමි ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු නිදහස් කිරීමේ අවදානමට ලක් නොවන බව එම මෙහෙයුමේ...
(UTV|මලයාසියාව) – අත්අඩංගුවට ගනු ලැබූ මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් අද උදෑසන ක්වාලාලම්පූර් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු...
(UTV|තායිලන්තය) – තායිලන්තයේ තාම්-ලූඅන් වනගත ලෙන් සංකීර්ණයේ සිරවී සිටින තායි යොවුන් පාපන්දු කණ්ඩායමේ දොළොස් දෙනා ඉන් ඉවතට ගැනීම තවදුරටත් අභියෝගයක් වී ඇති...
(UTV|මලයාසියාව) – මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගනී. ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි....
(UTV|චීනය) – චීනයේ, මාර්ග කොටසක් හදිසියේ ම ගිල බසින අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කෙරේ. මෙය සිචුවාන් පළාතේ පිහිටි මාර්ගයකි....
(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ දිල්ලිහි නිවසක එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් මියගොස් සිටියදී සිරුරු සොයා ගැනේ ඔවුන්ගෙන් 10 දෙනෙකු සිවිලිමේ එල්ලී මිය ගොස්...
(UTV|තායිලන්තය) – තායිලන්තයේ චියැන්ග් රායි ප්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටින සිසුන් සොයා තායිලන්ත බලධාරීන් අද(29) දිනයේත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබේ. පාපන්දු කී‍්‍රඩකයින්...
(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5...
(UTV|කෙන්යාව) – කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි වෙළෙඳපොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ. අලුයම ඇතිවූ මෙම ගින්නෙන් බොහෝ දේපළ විනාශ...