(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවේ. මෙම ලැව් ගිනි මීට සතියකට පමණ පෙර ආරම්භ වූ...
(UTV| කොළඹ) – තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන මුත්තවේල් කරුනානිධි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබේ. ප්‍රාන්ත මහඇමති ධුරය 5 වරක් දැරූ ඔහු මෙවන් විට...
(UTV|පාකිස්තානය) – පාකිස්තාන මහ මැතිවරණයේ නිකුත් වී ඇති ආසන 263ක නිළ ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂයට...
(UTV| කොළඹ) – අඟහරු ග්‍රහයා මත ජලය සහිත විලක් සොයා ගනී. ග්‍රහයා මත දකුණු අර්ධයේ ජලය සහිත විලක් ඇති බව පර්යේෂණ කණ්ඩායමක්...
(UTV|පාකිස්ථානය) – පකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ නායකත්වය දරන පකිස්ථානTehreek-i-Insaf පක්ෂය පෙරමුණේ පසුවන බව මැතිවරණ ප්‍රතිඵල අනාවරණය කරයි. මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල...
(UTV|සිරියාව) – නිරිතදිග සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයෙන් මෙම...
(UTV|පකිස්ථානය) – පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡුන්ද මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පාකිස්තානයේ ක්වේටා ප්‍රදේශයේ...
(UTV| කොළඹ) – “ට්‍රම්ප්” නැමැති ලෝ ප්‍රකට විලාසිතා නාමය අවසන් කිරීමට තීරණය කෙරේ. මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා විසින් පවත්වා ගෙන...
(UTV| කොළඹ) – ප්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය කාන්තාවක් පිළිබඳ වාර්තාවේ. මේ වන...
(UTV|ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තිබේ. කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදු වූ මෙම ප්‍රහාරයෙන් තවත්...