විදෙස්

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත ඉල්ලීමක්

(UTV| ඇමෙරිකාව) – විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එෆ්.බී.අයි. ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමයේදී කිසියම් බලපෑමක් එල්ල වූයේ ද යන්න සම්බන්ධයෙනි.

මීට පෙර ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුසියාවේ මැදිහත්වීමක් පැවති බවට ද චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top