විදෙස්

ඇමෙරිකාවෙන් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියාවට අනතුරු අඟවයි.

ලබන මස 12 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් ඉවත් වීමට ඇමරිකාවට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top