විදෙස්

හවායි හි හදිසි තත්ත්වයක්

(UTV|ඉන්දියාව) – පැසිෆික් සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් දිවයින් පෙළක් වන හවායි හි කිලෝඒයා ගිනි කන්ද පිපිරීමට ලක් වෙයි.

එය මහ පරිමාණ පිපිරීමක මූලාරම්භය විය හැකි බැවින් එහි හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් අවදානම් කලාපයේ සිටින වැසියන්ට අනිවාර්යයෙන් ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top