(UTV | කොළඹ ) – වරාය වෘත්තිය සමිති විරෝධතාවයක් ආරම්භ කර තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස බලකරමින්...
(UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ, ප්‍රධාන ජේලර්වරුන්වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග...
(UTV | කොළඹ ) – හෙට (23) දිනයේ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව...
(UTV| කොළඹ) – ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී යන ආයතනවල තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල...
(UTV | කොළඹ ) – රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මස 21 වනදාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් හිටපු...
(UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත...
(UTV | කොළඹ ) – රෙජිස්ටාර් ජනරාල් එම්.සී. විතානගේ විසින් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදීමට නියමිත නව ඩිජිටල් උප්පැන්න සහතිකයේ දෙමව්පියන් විවාහක...
(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකටයුතු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් හට පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබා දී ඇති...
(UTV | කොළඹ ) – අද (22) දිනයේ නිරෝධායනය අවසන් කර තවත් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට නියමිතයි. මේ වනවිට...
(UTV | කොළඹ) – මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර...