(UTV | කොළඹ ) – කොළඹ වරාය සේවකයන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.
(UTV | කොළඹ) – පවතින වර්ෂා සහිත තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය...
(UTV | කොළඹ ) – සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ වී භාවිත කිරීම තහනම් කිරීමට තීරණය කළේ ඉදිරියේදී සහල් හිගයක් ඇතිවීමේ...
(UTV | කොළඹ ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) පෙරවරු සිට පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවයි. කොළඹ 13,14 සහ කොළඹ...
(UTV | කොළඹ) – අද අලුයම IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශයේ සිටියදී සොයාගෙන තිබේ.
(UTV | කොළඹ ) – බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
(UTV | කොළඹ ) – ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් කෝටි 151 ඉක්මවා ගොස් තිබේ....
(UTV | කොළඹ) – IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සෙවීම සඳහා බුද්ධි අංශ ඇතුලත් යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතිබව යුද හමුදාපති...
(UTV | කොළඹ ) – අද (24) අලුයම කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් දිවයිනට පැමිණියහ. ඔවුන්...
(UTV | කොළඹ ) – ඊයේ (23) දිනයේ මෙරටින් එක් කොවිඩ් -19 ආසාධිතයෙකු වාර්තා වී තිබේ. ඒ සෞදි අරාබියේ සිට පැමිණි නිරෝධායනයට...