(UTV | කොළඹ) – 11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් දරුවන් සදහා අද (27) සිට නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ විය. පෙරවරු...
(UTV |කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(27) පැවැත්වේ. ඒ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය. ඊට සියලු පක්ෂ...
(UTV | නාඋල) – අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි සිව් දෙනෙකු ලබන මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
(UTV | කොළඹ) – සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර...
( UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදිතව සිටි මෙරට තවත් රෝගීන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. වෛරසය ආසාදිතව සිට සුවයලැබූ...
(UTV | කොළඹ ) – මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන තරංග කුමාර නොහොත් “කොට තරංග” (31) නැමැත්තා කොළඹ, කෙසෙල්වත්තප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමග...
(UTV | කොළඹ ) – රුපියල් මිලියන 10ක පමණ වටිනාකමින් යුත් මත්පෙති 5600 ක් සමග කොළඹ පිහිටි තරුපහේ හෝටලයකදී පුද්ගලයෙකුඅත්අඩංගුව ගෙන තිබේ.
(UTV | කොළඹ ) – පිළියන්දල – කැස්බෑව අතුරු මාර්ගයක නීතිවිරෝධී ආකාරයෙන් මුහුණ පොත ඔස්සේ සංවිධානය කර තිබූ යතුරුපැදි තරගයකදීයතුරුපැදි 27 ක් සමග...
(UTV | කොළඹ ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ්-19...
(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබේ. වරෙන්තු නිකුත් කර තිබූ...