(UTV | කොළඹ) – IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි....
(UTV | කොළඹ) – තවමත් තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන් හට අද (24) සහ හෙට (25) දිනවලදීද ඒ සඳහා අවස්ථාව...
(UTV | කොළඹ) – දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) අසනීප නිවාඩු වාර්තාකර සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර...
(UTV | කොළඹ) – ලංකාවේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන වැලිබල් පවර් එරත්න පීඑල්සී සහ ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති මිලදී ගැනීමේ (Power Purchase...
(UTV | කොළඹ ) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...
(UTV | පුත්තලම) – අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අද (23) පෙරවරුවේ පුත්තලමේදී අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇත....
(UTV | කුරුණෑගල) – කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුලුවීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. නීතිපතිවරයා...
(UTV | කොළඹ ) – අද (23) පෙරවරු 10 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි....
(UTV | නුවරඑලිය) – ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂක ජයලත් දිසානායක මහතා අද (23) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත...
(UTV | කොළඹ ) – රියදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ. රියදුරන්ගේ නොසැලකිලිමත් බව...