(UTV | කොළඹ ) – නියමිත දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු ඡන්ද දායකයින්ට ජුලි මස 24 සහ 25 යන දෙදින...
(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ...
(UTV | කොළඹ) – ඊයේ (21) දිනයේ නව සඳ නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු ම මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන අගෝස්තු මස...
(UTV | කොළඹ) – විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද (22) අලුයම මෙරටට පැමිණියහ. ඒ , කොළඹ වරායේ...
(UTV |කොළඹ) – මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට සිවිල් සංවිධානයකට මැතිවරණ අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම අද (21) කිරුලුපන පැෆරල් සංවිධානයේ...
(UTV |කොළඹ) – අත්අඩංගුවට ගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව...
(UTV | කොළඹ ) – අද (21) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි....
(UTV | කොළඹ ) – එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට...
(UTV |කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයද පවසයි....
(UTV | කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ බවට අනාවරණ කරගත් කාන්තා රැඳවියන් 3 දෙනෙකු අගුණකොලපැලැස්ස...