දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (23) පෙරවරු 10 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2077ක් දක්වා ඉහළ ගියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top