දේශීය

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (22) දිනයේ නිරෝධායනය අවසන් කර තවත් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට 25,074 ක් නිරෝධායනය නිමවා පිටව ගොස් ඇති අතර 5,222 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top