දේශීය

වරාය වෘත්තිය සමිති විරෝධතාවයක්

(UTV | කොළඹ ) – වරාය වෘත්තිය සමිති විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පවත්වන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top