දේශීය

පාඨලී ට සිතාසි

(UTV | කොළඹ ) – රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මස 21 වනදාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත සිතාසි නිකුත්කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top