දේශීය

තවත් 16 දෙනෙකු සුවය ලබා පිටව යයි

(UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2064 දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top