(UTV | කොළඹ) – රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනපති ඉදිරියේ දිවුරුම් ඇත.
(UTV | කොළඹ) – පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා...
(UTV | පුත්තලම) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 40 ක් වටිනා කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන...
(UTV | කොළඹ) – කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරුවේ ගාලු මුවදොර...
(UTV | කොළඹ) – අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
(UTV | උතුර) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 45 ක කාන්තාවක් සහ 80...
(UTV | ගම්පහ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 208 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා. මේ අනුව මිනුවන්ගොඩ...
(UTV | කළුතර) – කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොලමැදිරිය යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර තිබෙන අතර , එහි...
(UTV| කොළඹ) – තවත් කොරෝනා රෝගීන් 294 දෙනෙකු තහවුරුවීමත් සමග මෙරට සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 21,261 දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන් සියලු...