දේශීය

සරත් වීරසේකරට කැබිනට් අමාත්‍යධූරයක්

(UTV | කොළඹ) – පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ  දිවුරුම් දී ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top