දේශීය

තවත් කොරෝනා මරණ දෙකක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 45 ක කාන්තාවක් සහ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර , මියගිය පිරිමි පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top