දේශීය

තවත් ආසාදිතයන් රැසක් හඳුන් ගැනේ

(UTV | ගම්පහ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 208 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 17 , 938 දක්වා ඉහළ යනු ඇත.

අද දිනයේදී හඳුනාගත් මුලු ආසාදිතයන් ගණන 502 කි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top