දේශීය

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | කළුතර) – කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොලමැදිරිය යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර තිබෙන අතර , එහි කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරීමට පියවරගෙන ඇත.

 

No description available.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top