(UTV | කොළඹ) – මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන්...
(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 7 වන වරටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය...
(UTV| උතුර) – කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත. ඊයේ තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත්...
(UTV| කොළඹ) – නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර 280 ක් දුරින් ඊසාන දෙසට...
(UTV | කොළඹ) – පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් තිබේ. එම සංඛ්‍යාව 1039 ක් බව...
(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ තුනක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ යනු ඇත.
(UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙලට අදාලව අභියාචනා ඉදිරිපත් කළ පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය නිකුත්...
(UTV | කොළඹ) – අදින් ආරම්භ කරන ලද පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල...
(UTV | කොළඹ) – පොලිස්පතිවරයා ලෙසට සී.ඩී වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව නිර්දේශ කර තිබේ.