පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල්...
(UTV |කොළඹ) – හුදෙකලා තත්ත්වයට පත් කර තිබූ බස්නාහිර පළාතේ පොලිස් වසම් කිහිපයක් අද අලුයම වීවෘත කරනු ලැබූ බව පොලිසිය පවසයි. ඒ...
(UTV |කොළඹ ) – අද දිනයේ තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 87ක් දක්වා...
(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 216 දෙනෙක් හඳුනා ගෙන ති බව සෞඛ්‍ය අංශය පවසයි. මේ අනුව අද දිනයේ...
(UTV |කොළඹ) – කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතුද භූමදානය කළ හැකිද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින්...
(UTV |කොළඹ) – බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාවද 656 දක්වා ඉහළ ගොස් තිබේ. එම පිරිස් අතර නිලධාරීන් 43 දෙනෙකුද අයත්වන බව...
(UTV |කොළඹ) – අද දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ.
(UTV |කොළඹ) – ඉදිරි පැය 48 සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ...
(UTV |කොළඹ) – හෙට දිනයේ පාසල් ආරම්භ කිරීම ගැන අනියත බියක් ඇති කර නොගන්න ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලයි. අධ්‍යාපන අමාත්‍යංශයේ...
(UTV |කොළඹ) – ඊයේ (21) වාර්තා වූ නව ආසාධිතයින් 491 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගොස් තිබේ....