දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 216ක්

(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 216 දෙනෙක් හඳුනා ගෙන ති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව අද දිනයේ හඳුනා ගැනුණු මුළු ආසාදිතයින් ගණන 391 වේ.

ඒ අනුව මෙඅට සමස්ථ ආසාදිතයින් ගණන 20000 ඉක්මවා තිබේ.

එනම් මුළු ආසාදිතයින් ගණන 20171ක් වී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top