(UTV |හලාවත) – හලාවත පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් පහකට අද සිට සංචරණ සීමා යෙදවේ. ඒ ගතවූ සති දෙකක කාලය තුළ කොරෝනා ආසාදිතයන්...
(UTV |කොළඹ ) – ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි....
(UTV |කොළඹ) – සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් CID හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර දෙසැම්බර් 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර...
(UTV |කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 342 දෙනෙකු අද (26) හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති...
(UTV |කොළඹ) – හෙට (27) දිවයින පුරා වනජීවී නිලධාරින් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ...
(UTV |කළුතර) – කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ. ඒ ස්ථාන...
(UTV |කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගය ලබන මාසයේ සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න පිළිබඳව රජය තීරණයක් ගැනීමට නියමිතය. මේ...
(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 369 දෙනෙකු අද (26) දිනයේ සුවය ලබා තිබේ. මේ සමඟ මෙරට සමස්ත සුවය ලැබූ...
(UTV | කල්මුණේ) – කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා...
(UTV | කොවිඩ් 19) – ගතවූ පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් පන් ලක්ෂ 95,307 ක් හඳුනාගැනීමත් සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව...