දේශීය

තවත් 369ක් සුවය ලබයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 369 දෙනෙකු අද (26) දිනයේ සුවය ලබා තිබේ.

මේ සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 5557 ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top