(UTV |මහර) – මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයකින් එක් රැඳවියෙකු මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
(UTV | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 183 දෙනෙකු බන්ධනාගාර තුළින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව...
(UTV | දඹුල්ල) – දඹුල්ල, අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසැල් හෙට (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව එහි...
(UTV | ගාල්ල) – පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ඝාතනය කර පලාගිය ටිපර් රථයේ රියදුරු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්...
(UTV | මහනුවර) – බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමට උත්සහ කළ රැඳවියන් 4 දෙනෙකු අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාව ලැබී ඇත....
(UTV | කොළඹ) – කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 109 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්...
(UTV | කොළඹ) – දිවයිනට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණයහ. ඒ අතර ඩුබායි සිට 78...
(UTV | කුරුණෑගල) – ඊයේ (28) රාත්‍රියේ කුරුණෑගල – කොබෙයිගනේ – හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු...
(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ සහ පිටකොටුව පොලිස් වසම් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම හෙට (30) උදෑසන 5...
(UTV |කොළඹ) – අද දිනය තුල කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ තිබේ. ඒ අනුව මේ දක්වා සිදුව ඇති කොවිඩ් මටන ගණන 109...