දේශීය බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 1000 පන්නයි Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 183 දෙනෙකු බන්ධනාගාර තුළින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එමගින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් 1091 දක්වා ඉහළ ගොස් ඇත. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.