(UTV |කොළඹ) – කොවිඩ් දෙවන රැල්ලේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස්...
(UTV |කොළඹ) – “බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි....
(UTV| කොළඹ) – අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 02ක් වාර්තා වෙයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් ඇත.
(UTV |කොළඹ) – අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 124 දක්වා ඉහළ...
(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 528 දෙනෙක් හන්සුනා ගෙන තිබේ. මේ අනුව අද දිනය තුළ නව ආසාදිතයින් 878...
(UTV |කොළඹ) – පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. එම මියගිය රැඳවියන් 11 දෙනාගෙන්...
(UTV | උතුර) – බුරවි සුළි කුණාටුව මුලතිව් වෙරළ තීරය ඔස්සේ දිවයින තුළට ඇතුළු වෙයි.
(UTV | කොළඹ) – කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීයව නිෂ්පාදනය කළ ඖෂධයට කොව්ඩ් ආසාදිතයින්ට ලබාදීමේ ක්‍රමවේදයක්...
(UTV |පුත්තලම) – පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනයේ වසා තැබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා දැනුම් දෙයි.
(UTV |කොළඹ) – අද (02) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඔවුන් සියලු දෙනා...