(UTV |කොළඹ) – හෙට (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් ධාවනය කෙරේ.
(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතක් අවසන් තීරණයක් ගෙන නොමැත....
(UTV |කොළඹ) – මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වී එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව...
(UTV |කොළඹ) – මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහ්ටහ පැවසුවේ...
(UTV | කොළඹ) – අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 07 ක් වාර්තා වී ඇත. අනුව සමස්ත මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ...
(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 501 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ් අතරින්...
(UTV | කොළඹ) – 2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021...
(UTV | කොළඹ) – ලබන 31 වනදා දක්වා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී මෙන්ම...
(UTV | කොළඹ) – මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 07 ක් සහ අවුරුද්දක් වයසැති එකම පවුලේ දැරියන් දෙදෙනෙකු...
(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවන් වී බන්ධනාගාරගත වී සිටින රැඳවියන් පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා...