(UTV | කොළඹ) – විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සදහා කොවිඞ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති...
(UTV| කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 728 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19,032...
(UTV |කොළඹ) – බුරවී සුළි කුණාටුව මේ වනවිට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයේ ස්ථානගත වී ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින...
(UTV |කොළඹ) – “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් වැඩිම වර්ෂාපතනය කිළිනොච්චි අක්කරයාන්කුලම් ප්‍රදේශයෙන් වාර්තා වේ. එහි අගය මිලිමීටර් 279.8ක් බව කාලගුණ අංශය පවසයි....
(UTV |කොළඹ) – මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් අද දිනයේ එම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමට නියමිතය. ඒ...
(UTV |කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි. එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද...
(UTV |මාතලේ) – මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා ධූරයෙන් ඉවත් කෙරේ. ඒ බව ගැසට් නිවේදනයක් මඟින් ඊයේ...
(UTV |මහනුවර) – මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව...
(UTV |කොළඹ) – රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහර බන්ධනාගාරයේ ඇති...
(UTV |කොළඹ) – මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන්...