ගොසිප්

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

(UTV |කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි.

එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන වසරේ මාර්තු මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන ආමාත්‍යවරයා කියා සිටි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top