දේශීය

අදත් නව ආසාදිතයින් 350ක්

(UTV |කොළඹ) – අද (02) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බව හඳුනාගෙන තිබේ

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top