(UTV |කොළඹ ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 213 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ....
(UTV |කොළඹ) – සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයන් වල...
(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 274 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා ආශ්‍රිතයින්...
(UTV |මහනුවර) – මහනුවර මහ රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. රෝහල්...
(UTV |කොළඹ) – කොවිඩ් ආසාදිත පුද්ගලයින් නිවසේදී මියයාම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දෙයි....
(UTV |කොළඹ) – කොරෝනා ආසාදිත බවට රෝග ලක්ෂණ නොපෙන්නූවත් ඇතමුන්ට වෛරසය ආසාදනය වී ඇති බවත්,ප්‍රතිකාර නොකළද ඇතැමුන්ට එය ස්වභාවිකවම සුව වන බව...
(UTV |කොළඹ) – ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය...
(UTV |කොළඹ) – තවත් ආසාදිතයින් 430 දෙනෙක් ප්‍රතිකාර ලබා සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි. මේ අනුව මේ...
(UTV |කොළඹ) – අද දිනයේදීත් කොරෝනා අසාදිත බන්ධනාගාර රැඳවියන් 87 දෙනකු අහ්න්දුන ගෙන තිබේ. ඉන් 63 දෙනකුම වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බව බන්ධනාගාර...
(UTV | කොළඹ) – එළඹෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ඊට...