දේශීය

තවත් 430 ක් සුවය ලබයි

(UTV |කොළඹ) –  තවත් ආසාදිතයින් 430 දෙනෙක් ප්‍රතිකාර ලබා සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 16,656ක් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top