දේශීය

සඳුදා සිට බස් රථ ධාවනය යථා තත්ත්වයට

(UTV | කොළඹ) – එළඹෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව ඊට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බව එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පවසයි.

මේ අතර, අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top