දේශීය

පොලිස් නිලධාරියාව හප්පා පළාගිය රියදුරු අත්අඩංගුවට

(UTV | ගාල්ල) – පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ඝාතනය කර පලාගිය ටිපර් රථයේ රියදුරු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අනතුර සිදුකළ ටිපර් රථය ද අතහැර දමාගොස් තිබියදී අද (29) පෙරවරුවේ සොයා ගැනුණු ලැබීය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top