දේශීය

නව ආසාදිතයින් 342 දෙනෙකු

(UTV |කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 342 දෙනෙකු අද (26) හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top