දේශීය මෙරට සමස්ථ ආසාදිතයන් 21, 000 ඉක්මවයි Share Tweet Share Share Email Comments (UTV| කොළඹ) – තවත් කොරෝනා රෝගීන් 294 දෙනෙකු තහවුරුවීමත් සමග මෙරට සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 21,261 දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ද 17,730 දක්වා ඉහළ යනු ඇති. Related Items:fh Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.