(UTV | කෝවිඩ්-19) – පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 30,525 දක්වා ඉහළ...
(UTV | කොළඹ ) – අද (07) පෙරවරුවේ නව කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැඳී සිටි ශ්‍රී...
(UTV | කොළඹ ) – අද (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබේ. ඒ අනුව එය නැවත විවෘත...
(UTV | කොළඹ ) – පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) පෙරවරුවේ සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
(UTV | කොළඹ ) – මෙවර වෙසක් උත්සවයට සමගාමීව සිරකරුවන් 290 දෙනෙකුට නිදහස පිරිනැමෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපති පොදු සමාව යටතේ...
(UTV | කොළඹ ) – මෙවර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ පණිවිඩය නිකුත් කර තිබේ....
(UTV | කොළඹ ) – අද (07) සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනයයි. බෝසතුන්ගේ උපත ලැබීම , සිදුහත් කුමරුන් බුද්ධත්වයට...
(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (06) රාත්‍රියේ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් මෙරට ආර්ථික කටයුතුවලට සහාය වීම සඳහා ප්‍රතිපත්ති පොලි අනුපාත තවත් අඩු කර...
(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට හඳුනාගෙනක ඇති ආසාදිතයන්ගෙන්...