දේශීය අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ Share Tweet Share Share Email Comments (UTV | කොළඹ ) – අද (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබේ. ඒ අනුව එය නැවත විවෘත කරනු ලබන්නේ ලබන සඳුදායි. වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් අද සිට දින 4 ක් මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර ඇත. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.