Coronavirus Outbreak

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට හඳුනාගෙනක ඇති ආසාදිතයන්ගෙන් 571 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top