දේශීය

පොලොන්නරුව අභයපුර නැවත විවෘත කරයි

(UTV | කොළඹ ) – පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) පෙරවරුවේ සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top