Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (06) රාත්‍රියේ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top