(UTV | කොවිඩ් 19) – තවත් ආසාදිතයින් තිදෙනෙකු තහවුරුවීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 765 දක්වා ඉහළ ගොස් ඇත.
(UTV | කොළඹ) – කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට...
(UTV | කොවිඩ් 19) – නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන්...
(UTV | කොළඹ) – කොවිඩ්-19 හේතුවෙන් අවපාතයට ලක්වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ඒ අනුව ශ්‍රී...
(UTV| දඹුල්ල) – දඹුල්ල බස් නැවතුම්පොලේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබලාට කොරෝනා වෛරසය වැළඳී නැති...
(UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස්...
(UTV | කොවිඩ් 19) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන්...
(UTV| කොළඹ) – සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන...
(UTV | කොළඹ) – අද (05) රාත්‍රී කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුණ, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මඩකලපුව සහ අම්පාර...
(UTV| කොළඹ) – ජුනි 1 වනදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය...