(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය...
(UTV | කොළඹ) -දිවයිනේ බොහෝ වලට අද (08) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 100 ඉක්ම වන තද වැසි ඇති විය හැකි බව...
(UTV | කුරුණෑගල) – කොරෝනා වසංගත රෝග මර්දන ක්‍රියාවලියට බාධාකාරී ලෙස කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය...
(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ කුවේට් රාජ්‍යයේ සිරවී සිටින ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා එරට බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ...
(UTV | මීගමුව) – මීගමුව පරණ හලාවත මාර්ගයේ ඇල පාර ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පොලිස් නිළධාරියෙකු මියගොස් තිබේ. ඊයේ (07) රාත්‍රී 10.30 ට...
(UTV | කොළඹ ) – අද (08) දිනයෙන් කොළඹ වරායේ ගොඩ ගැසි ඇති බහාලූම් ඒවායෙහි ආනයනකරුවන්ට රැගෙන යාම සඳහා දී තිබු සහන...
(UTV | කෝවිඩ් -19) – ගෙවී ගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 859 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට...
(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1553 ක් ඊයේ (07) දිනයේදී සිදුකර තිබේ. ඒ අනුව පසුගිය...
(UTV | කොළඹ ) – සමගි ජන බලවේගය විසින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 11, 13 හෝ 14 යන දිනයන්...
(UTV | කෝවිඩ්-19) – කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර විසින් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වනදා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන...