දේශීය

තවත් PCR පරීක්ෂණ 1553 ක්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1553 ක් ඊයේ (07) දිනයේදී සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 32,078 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top