Coronavirus Outbreak

කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සුවය ලැබූ පුද්ගලයින්ගේ මුළු ගණන 240ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top