(UTV | කොළඹ) – ඇමෙරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත. එරට ෆෙඩරල්...
(UTV | කොළඹ) – සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ....
(UTV | කොවිඩ් 19 ) – අද (08) පස්වරු 6.30 වන විට කොරෝනා ආසාදිත කිසිදු නව රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා...
(UTV| කොවිඩ් 19) – අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු...
(UTV | කොවිඩ් 19 ) – නාවික හමුදා සාමාජිකයන් 390 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් – 19...
(UTV| කොවිඩ් 19) – ඉන්දියාවෙන් පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් විශේෂ ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත...
(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ ( 07) දිනයේ සිදුකළ...
(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි. ඒ හේතුවෙන් වී ගොවීන්, එළවළු...
(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වු සියලූම ගොවි හා විශ්‍රාම වැටුප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000...
(UTV | කෝවිඩ් -19) – COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් ඇති...